ආණ්ඩු ලබා ගැනීමට නම් ජනතාව ප්රසාදය තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී අශෝක ප්රියන්ත මහතා පවසනවා.
එහෙයින් රජයන් ලබා ගැනීමට විපක්ෂය උත්සාහ දැරීම අසාර්ථක ක්රියාවක් බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=AA5LVjlpnck&feature=youtu.be&fbclid=IwAR2I70Aj9zOLckekApysbOKM5tH56t7ThLWdZCxjPigS4jx2x_juT7WsOtg”]