fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලී රාජ්‍යයේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් නිවාස 120 ක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 14:05

චිලී රාජ්‍යයේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් නිවාස 120 ක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

චිලී රාජ්‍යයේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් නිවාස 120 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

චිලී රාජ්‍යයේ වල්පරෙයිසෝ නගරයේයි ලැව්ගිනි පැතිරයමින් පවතින්නේ. තද සුළං සහ වියළි කාලගුණය ලැව්ගිනි පැතිරයාමට තදින්ම බලපා තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් එම නගරයේ විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටාර 120 ක්. වල්පරෙයිසෝ නගරයේ අනූදහසක් පමණ ජනතාව පීඩාවට පත්ව ඇති අතර විදුලිය ද ඇණහිට තිබෙනවා. ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් විශාල පිරිසක් යෙදවීමටයි චිලී බලධාරීන් කටයුතු කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්