ඟඉදිරි මාස හය තුළ බස් ගාස්තු වැඩි නොකිරීමට බස් සංගම් එකග වී ඇති බව පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති සම්පත් රණසිංහ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8lkDhbIiOlI”]