fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව පාසල් වාරයට පෙර පෙළපොත් තුන්කෝටි අනූඑක් ලක්ෂයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 11:05

නව පාසල් වාරයට පෙර පෙළපොත් තුන්කෝටි අනූඑක් ලක්ෂයක්

නව පාසල් වාරයට පෙර පෙළපොත් තුන්කෝටි අනූඑක් ලක්ෂයක් බෙදා හැරීමට කටයුතු සලසා ඇති බව රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසනවා.

පෙළපොත් අවශ්‍යතාවයෙන් සියයට අනූපහක් මේ වන විට අදාළ මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පෙළ පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්