ගජමුතු ජාවාරමකට සම්බන්ධ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. ඒ ගම්පොල පොලිස් වසමේ ඇත්ගාල බෝධිරාජාරාම විහාරස්ථානය අසලදී. විමර්ෂණ සදහා ඔවුන් භාරදී තිබෙන්නේ ගම්පොල පොලිසියට.
ගජමුතු දෙකක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.