fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගජමුතු ජාවාරම්වලට සම්බන්ධ පස් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 10:25

ගජමුතු ජාවාරම්වලට සම්බන්ධ පස් දෙනෙක් අත්අඩංගුවට

ගජමුතු ජාවාරමකට සම්බන්ධ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. ඒ ගම්පොල පොලිස් වසමේ ඇත්ගාල බෝධිරාජාරාම විහාරස්ථානය අසලදී. විමර්ෂණ සදහා ඔවුන් භාරදී තිබෙන්නේ ගම්පොල පොලිසියට.

ගජමුතු දෙකක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්