fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුර්යග‍්‍රහණය නැරඹිමට උතුරු පලාතේ ස්ථාන කිහිපයකම නිරික්ෂණ කදවුරු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 10:13

සුර්යග‍්‍රහණය නැරඹිමට උතුරු පලාතේ ස්ථාන කිහිපයකම නිරික්ෂණ කදවුරු

සුර්යග‍්‍රහණය නැරඹිම සදහා උතුරු පලාතේ ස්ථාන කිහිපයකම නිරික්ෂණ කදවුරු ඉදිකර තිබෙනවා.

හෙට (26) ඇතිවන වලයාකාර සුර්යග‍්‍රහණය උතුරට හොදින් දිස්වන බවයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව යාපනය විශ්ව විද්‍යාලය සහ මුලතිව් මුහුදු තීරය ඇතුලු ස්ථානවල නිරික්ෂණ කදවුරු ස්ථාපිත කර ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්