නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ඉන්දිය නායක විරාත් කෝලි සමත්වුණා.
පසුගිය තරගවලදී ඔහු දැක්වූ දක්ෂතා ඊට හේතුව බවයි ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා සදහන් කළේ. පාකිස්ථානයේ බාබර් අසාම් මුල්පෙලේ පිතිකරුවන් අතරට එක්ව තිබෙනවා. හොදම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන්නේද ඉන්දියාවයි. ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයට පත්වීමටද නවසීලන්ත කණ්ඩායමට හැකිවුණා.
ශ්‍රී ලංකාව රැදි සිටින්නේ හයවන ස්ථානයේ.