fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 18:17

රාජිත අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා වරෙන්තු නිකුත් කළා.

ඒ මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුනු දැක්විම සලකා බලමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ.

සුදුවෑන් මාධ්‍ය හමුවේ විමර්ශන වලට අදාලව වරෙන්තුවක් ලබාගෙන මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදි තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්