fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වලයාකාර සූර්යග්‍රහණය අනිද්දා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 18:00

වලයාකාර සූර්යග්‍රහණය අනිද්දා

විරල සූර්යග්‍රහණයක් ලෙස සැළකෙන වලයාකාර සූර්යග්‍රහණය අනිද්දා (26)  දිනයේදී ශ්‍රී ලංකාවට දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා. එදින උදෑසන 08.09 සිට 11.26 දක්වා මෙය දැකගත හැකියි.

වාකරේ නගරය සහ තලෙයි මන්නාරම යා කෙරෙන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර ලෙස දිස්වනවා. මෙම රේඛාවෙන් දකුණු ප්‍රදේශයට මෙය නිරීක්ෂණය වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි.

මෙහි උපරිම වේලාව විනාඩි 03යි තත්ත්පර 16 ක් වනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්