fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකුවේ නව අධිපති ධුරයේ රාජකාරි අරඹයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 14:54

මහ බැංකුවේ නව අධිපති ධුරයේ රාජකාරි අරඹයි

නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබලිව් ඩී ලක්ෂ්මන් මහතා අද  (24) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ඔහු අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිය පත්විම් ලිපිය භාරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ. 1994 සිට 99 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය භෙඹවූ ලක්ෂ්මන් මහතා මෙරට කීරීතිමත් ආර්ථික විද්‍යාඥයෙන්. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු 2005 දී දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ලක්ෂ්මන් මහතා මෙරට 15 වන මහබැංකු අධිපතිවරයායි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්