දේශීය ආයෝජන සඳහා උපරිම අවස්ථා ලබාදීමට රජය කටයුතු කර ඇති බව මහනුවර දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/y9km9qbDzAQ”]