fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුවේටයේ රැදී සිටියදී පීඩාවන්ට ලක්වූ ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් තිස් දෙදෙනෙකු යළි මව්බිමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 13:08

කුවේටයේ රැදී සිටියදී පීඩාවන්ට ලක්වූ ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් තිස් දෙදෙනෙකු යළි මව්බිමට

කුවේටයේ රැදී සිටි ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් තිස් දෙදෙනෙකු යළි මෙරටට පැමිණ තිබෙනවා.

ගෘහ සේවයේ නිරතව සිටියදී විවිධ බලපෑම්වලට ලක්වූ ඔවුන් මෙතෙක් රැදී සිටියේ කුවේට් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ. විවිධ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් ඒ අතර සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ගැටලු පිලිබදව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිරිමෙන් පසු ඔවුන් ගම්බිම්බලා පිටත්ව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්