fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිතට අලුත් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 11:53

රාජිතට අලුත් චෝදනාවක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉරිපත් කළ දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වනදා තෙක් කල්තැබීමට අධිකරණය ඊයේ තීන්දු කළා. මේ අතර මෙම සිද්ධියට අදාළ නව ලේඛණ ඇතුළත් කර රාජිත සේනාරත්න මහතා සිය තුන්වන අපේක්ෂිත ඇප අයදුම්පත ද අධිකරණය හමුවේ ගොණු කළා.

රාජිත සේනාරත්න මහතා සම්බන්ධවෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කෙරුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo