fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 12:26

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප‍්‍රකාශ කළා.

තෝරාගත් වැව් දස දහසකට මත්ස්‍යයින් මුදාහරින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

ශ්‍රී‍්‍ර ලංකාවේ වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් අට දහසක්. එය වසර 5 ක් ඇතුලත මෙටි‍්‍රක් ටොන් ලක්ෂය දක්වා වැඩිකිරීම ඉලක්කයක්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්  කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්