මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක්
Related Articles
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.
තෝරාගත් වැව් දස දහසකට මත්ස්‍යයින් මුදාහරින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
ශ්‍රී‍්‍ර ලංකාවේ වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙටි්රක් ටොන් අට දහසක්. එය වසර 5 ක් ඇතුලත මෙටි්රක් ටොන් ලක්ෂය දක්වා වැඩිකිරීම ඉලක්කයක්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.