ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරය සදහා දූෂිත පුද්ගලයින් පත් නොකරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලීමක් කරනවා.
එම සංගමය කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් පල කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/v8Svk3MfEAY”]