fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන ආධාර අත්හිටුවීමට ධවල මන්දිරය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 11:06

යුක්රේන ආධාර අත්හිටුවීමට ධවල මන්දිරය තීරණය කරයි

යුක්රේනයට ආධාර ලබාදීම අත්හිටුවීමට ධවල මන්දිරය තීරණය කර තිබෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකතන සංවාදයෙන් මිනිත්තු 91 කට පසු මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයක්. ඇමරිකා ජනාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස භාවිත කර ඇති බවට මෙය හොඳම උදාහරණයක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වාදෙන්නේ.

ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරියෙකු පෙන්ටගනයට ඒ සම්බන්ධයෙන් වන ඊමේල් පණිවිඩයක් ද යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්