දිස්ති්රක් හතරකට පැනවූ නායයාමේ රතු නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ හෙට (23) පස්වරු හතර දක්වා. මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ති්රක් ඊට අයත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
තවත් ප්රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.