කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් පහත්බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි ඔවුන් දැනුම් දෙන්නේ. මේ අතර හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් කිරිඳිඔය සහ ගොඩදොල ඇල ජලය අවදානම් මට්ටමක් දක්වා වර්ධනයවී තිබෙනවා.
දෙපස ජනතාව ඒ පිළිබද සැලකිලිමත් වියයුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.