වැලි හා පස් ප්රවාහන බලපත්ර අහෝසි කිරීම මගින් පාරිභෝගිකයාට අඩු මිලට වැලි මිලදී ගැනීමට හැකි වී තිබෙන බව සමස්ත ලංකා කළුගල් හිමියන්ගේ සංගමය පවසනවා. කළුගල් කර්මාන්තයට ද මෙම සහනය ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/dlpCq8yjsJ0″]