fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා ඊජිප්තු වෙළෙද සම්බන්ධතා තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 15:31

ශ්‍රී‍්‍ර ලංකා ඊජිප්තු වෙළෙද සම්බන්ධතා තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්

ශ්‍රී‍්‍ර ලංකා ඊජිප්තු වෙළෙද සම්බන්ධතා තහවුරු කිරිමේ වැඩසටහනක් ආරම්භ වුණා.

තානාපති කාර්යාල මට්ටමින් එය සිදුකරන බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. මෙරට නිෂ්පාදන පිළිබදව ඊජිප්තු ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමත් අරමුණක්.

ශ්‍රී‍්‍ර ලංකා තේ, පොල් සහ රබර් නිෂ්පාදන පිළිබදව එහිදී අවධානය යොමුකරන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්