fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අවශ්‍ය නිෂ්පාදන රට තුළම නිෂ්පාදනය කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 12:42

රටට අවශ්‍ය නිෂ්පාදන රට තුළම නිෂ්පාදනය කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක්

රට තුළම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරමින් රටට අවශ්‍ය නිෂ්පාදන සිදුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්