ගාල්ල – මිනුවන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ දි දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා අහංගම ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ වයස අවුරුදු 41ක් බවයි පොලිසිය සදහන් කළේ.
වැඩිදුර විමර්ශන අහංගම පොලිසියයි සිදුකරන්නෙ.

© 2024 ITN News - Powered by ITN DIgital.