fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 10:33

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කිරිමට තීරණය කර තිබෙනවා.

මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමයේ ජනතාවට පහසුකම් සැලසිමයි මෙහි අරමුණ. ඒ අනුව මීගමුව සිට මාතර දක්වා රුපියල් හත්සියක් දක්වා සහ මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් හයසියක් ලෙස නව සංශෝධිත බස් ගාස්තු ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්