fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇලහැර අඹන්ගඟ අවට ජනතාවට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 16:37

ඇලහැර අඹන්ගඟ අවට ජනතාවට දැනුම්දීමක්

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.

ස්වයංක‍්‍රීය වාන් දොරටු විවෘත විය හැකි බවයි ජලාශ ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කරන්නේ. එබැවින් ඇලහැර සහ අඹන්ගඟ අවට ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස ඇලහැර ප‍්‍රාදේශීය සභාව දැනුම්දී ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්