මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීග්රයෙන් ඉහල ගොස් තිබෙනවා.
ස්වයංක්රීය වාන් දොරටු විවෘත විය හැකි බවයි ජලාශ ඉංජිනේරුවරුන් ප්රකාශ කරන්නේ. එබැවින් ඇලහැර සහ අඹන්ගඟ අවට ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස ඇලහැර ප්රාදේශීය සභාව දැනුම්දී ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.