පොදු ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුවක් පෙරලා දැමීමේ කාර්යයට ලංකා සමසමාජ පක්ෂය දායක වූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ලංකා සමසමාජ පක්ෂයේ 84 වන සංවත්සරයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්සවිතාරණ මහතා ද මෙහිදී අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JgwKNCKkqFE”]