fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුවක් පෙරලා දැමීමට උරදුන් ලංකා සමසමාජ පක්ෂයේ 84 වන සංවත්සරය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 12:55

පොදු ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුවක් පෙරලා දැමීමට උරදුන් ලංකා සමසමාජ පක්ෂයේ 84 වන සංවත්සරය

පොදු ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුවක් පෙරලා දැමීමේ කාර්යයට ලංකා සමසමාජ පක්ෂය දායක වූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ලංකා සමසමාජ පක්ෂයේ 84 වන සංවත්සරයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්සවිතාරණ මහතා ද මෙහිදී අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්