fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 10:58

කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නවී ඇතැයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ ගොස් ඇති බවයි ඉංජිනේරුවන් පවසන්නේ. කොත්මලේ ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්