fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිතගේ දෙවන ඇප අයදුම්පත‍්‍රය සලකා බැලීම අනිද්දා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 09:49

රාජිතගේ දෙවන ඇප අයදුම්පත‍්‍රය සලකා බැලීම අනිද්දා

තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න මහතා ගොණුකළ දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත‍්‍රය සලකා බැලීම අනිද්දා (23) සිදුකෙරෙනවා.

ඒ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ. රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. පළමු ඇප අයදුම්පත‍්‍රය ඊයේ (20) පෙරවරුවේ අධිකරණය ප‍්‍රතික්ෂේප කළා.

ඒ අනුවයි පස්වරුවේ දෙවන ඇප අයදුම්පත‍්‍රය ගොණුකර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්