තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න මහතා ගොණුකළ දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය සලකා බැලීම අනිද්දා (23) සිදුකෙරෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ. රහස් පොලීසියේ අධ්යක්ෂවරයා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. පළමු ඇප අයදුම්පත්‍රය ඊයේ (20) පෙරවරුවේ අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ අනුවයි පස්වරුවේ දෙවන ඇප අයදුම්පත්‍රය ගොණුකර තිබෙන්නේ.