fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නත්තල වෙනුවෙන් සියලු සුරාසැල් වසාදැමේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 12:08

නත්තල වෙනුවෙන් සියලු සුරාසැල් වසාදැමේ

නත්තල් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එය ලබන 24 වනදා සිට 26 වනදා දක්වා බලපැවැත්වෙන බවයි සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

නිතිවිරෝධීව කටයුතු කරන සුරාසැල් සහ බලපත‍්‍ර හිමි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්