fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිමිලට සහල් අලෙවිකරන වෙලෙදුන් සොයා මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 11:39

වැඩිමිලට සහල් අලෙවිකරන වෙලෙදුන් සොයා මෙහෙයුම්

සහල් වලට පාලන මිලක් නියමකර ඇති අවස්ථාවක වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙදුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරනවා.

එවැනි වෙළෙදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්