fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 11:22

විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි

හිටපු උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා සිදුකළ ප්‍රකාශයට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ පවසනවා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්