තාක්ෂණයත් සමග ඉදිරියට යන අතරේ දරුවන් කියවීමට ඇබ්බැහි කිරීම වැඩිහිටි සියලු දෙනාගේ වගකීමක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පැවැත් වූ තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දරුවොත් එක්ක කියවමු යන්න මෙවර ජාතික කියවීමේ මාසයේ තේමාව වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SVj7EIdTjsI”]