ජාතික හිමිකම් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට ප්රධාන කාර්යාලය වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා. ඒ රෝහින්යා සරණාගතයින්ට එරෙහිව මියන්මාර රජයට එල්ල වන චෝදනාවලට එරෙහිවයි.
බෞද්ධ රටවල් ඉලක්ක කරගනිමින් එල්ලවන චෝදනාවලට එරෙහිව ක්රියා කරන බව ජාතික හිමිකම් සංවිධාන නියෝජිතයින් මෙහිදී සදහන් කළා. මෙවැනි අසාධාරණ චෝදනා ප්රතික්ෂේප කරන ලෙසයි එම සංචාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දුන් සංදේශයෙන් ඉල්ලා ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/eyORZfRPVz8″]