fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවුහිද් ජමාද් සංවිධානය සමග සබදතා පැවැත්වූ හැටහතරදෙනා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 15:13

තවුහිද් ජමාද් සංවිධානය සමග සබදතා පැවැත්වූ හැටහතරදෙනා යළි රිමාන්ඩ්

ජාතිත තවුහිද් ජමාද් සංවිධානය සමග සබදතා පැවැත්වු හැට හතර දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ දෙසැම්බර් 31 වනදා දක්වා. නුවරඑළිය ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණුව ලබාගත් බවට සැකපිටයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo