fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 14:50

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ප‍්‍රහාරයක්

ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර එල්ලවී තිබෙනවා.

මියගිය හෝ තුවාල ලැබූවන් පිලිබද මෙතෙක් තොරතුරු ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. පලස්තීනයෙන් ද දකුණු දිග ඊශ‍්‍රායලයට ප‍්‍රහාර කිහිපයක් එල්ල වුණා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ඊශ‍්‍රායලය ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්