ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවී තිබෙනවා.
මියගිය හෝ තුවාල ලැබූවන් පිලිබද මෙතෙක් තොරතුරු ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. පලස්තීනයෙන් ද දකුණු දිග ඊශ්‍රායලයට ප්‍රහාර කිහිපයක් එල්ල වුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.