බී ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 550 ත් දහසත් අතර මිලකට අලෙවි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මෙම ප්‍රකාශය සම්බන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු ලබා දුන්නා.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති යූ.බී.ඒකනායක මහතා සඳහන් කරන්නේ ඉතිහාසයේ කිසිඳු දිනක එවැනි මිලකට බී ළූණු කිලෝවක් අලෙවි වී නැති බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_E-OloDPVRE&feature=youtu.be&fbclid=IwAR3HplRx7Lng9N3rkmUNs82btOrTASUF6MFtkS6eBzub5Jr7eyBFx3jv8oM”]