fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගානියා බැනිස්ටර් මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 11:48

ගානියා බැනිස්ටර් මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තිබෙනවා.

පරික්ෂණයක් සදහා පෙරවරුවේදී ඇය එම ආයතනයට රැගෙන ආ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඒ අධිකරණය ලබාදුන් නියෝගයක් මත.

ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නැමැති තානාපති කාර්යාල නිලධාරිනිය ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්