fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 10:21

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ 3ක් අත්අඩංගුවට

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වැටලීම සිදු කළේ පස්සර පොලිස් වසමේ ආගරතැන්නවත්ත ප‍්‍රදේශයේදී. ඉදිරි විමර්ශන සඳහා ඔවුන් මොණරාගල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි ඉදිරිපත් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්