fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 19:04

රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිලිබඳ විමසාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා.

මෙම ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන විදිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ කියා සිටියේ බැටික්ලෝ කැම්පස් ආයතනය පිහිටුවීම සඳහා මුදල් ලබා ගත් ආකාරය නීතිවිරෝධී බවයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්