fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:17

කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතුයි

කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා. අනාගත පරපුරට දායාද කළ යුත්තේ කසළ කළමණාකරන ව්‍යාපෘති පමණක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කාර්යාලවලින් බැහැර කෙරෙන කඩදාසි කළමණාකරණ කිරීමේ බස්නාහිර පළාත් නියමු වැඩසටහන අද පැවැත්වුණේ බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණයේදීයී. බැහැරකෙරෙන කඩදාසි අපද්‍රව්‍ය එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා. ඉවතලන කඩදාසිවලින් සියයට10 ක ප්‍රමාණයක් යළි භාවිතයට ගැනීම මෙහි අරමුණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්