fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නිවාස අමාත්‍යවරයා මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 16:27

හිටපු නිවාස අමාත්‍යවරයා මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

හිටපු නිවාස අමාත්‍යවරයා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවලින් දැවැන්ත ලෙස මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය කාලයේ උදාගම්මාන ඉදිකිරීමේදී ආසාධාරණයට ලක්වූ ජනතාව වෙනුවෙන් වත්මන් රජය පෙනීසිටින බවද වීරකැටිය ප්‍රදේශයේ ජන හමුවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා කියාසිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්