fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 15:42

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක්

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි එම නඩුව පවරා ඇත්තේ.

ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවි කිරීමේදී ලීටරයකට වැඩිපුර රුපියල් පහක් අය කිරීම හේතුවෙන් ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරන ලෙසයි මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ. ඛණිජ තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම අලෙවිකරන ඉන්ධන ගෙන්වන්නේ එකම නැවක බවත් බෙදාහැරීම සිදුකරන්නේ එකම බවුසරයකින් බවත් ඒ හේතුවෙන් මිල ගණන් අසමානවිය නොහැකි බවත් පෙත්සම්කරුවන් පවසනවා.  ප්‍රසන්න

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්