එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන රනිල් සජිත් ගැටුම හේතුවෙන් එම පක්ෂය කෑලිවලට කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. කළුතර පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4hRLfZ0b1cA”]