fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ත‍්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 10:35

සිරියාවේ ත‍්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර

වයඹ දිග සිරියාවට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් විසි දෙදෙනෙක් මියගියා.

සිරියා ආරක්ෂක අංශ ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ කැරලිකරුවන් බහුලව ගැවසෙන ප‍්‍රදේශයකටයි. ඔවුන්ට රුසියා හමුදාවේ සහාය ද හිමි වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තුර්කි දේශ සීමා ආසන්නයේද ගැටුම් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වී ඇති බවත් එරට වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්