මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කය තුළ කඩිනම් ඩෙංගු මර්දන විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇතැයි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර යන මහත්වරුන් හා නිලධාරීන් රැසක් මිට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NJLX_eRK_r0″]