fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වයස්ගතම යුවළ 80 වන විවාහ සංවත්සර උත්සවය සමරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 15:55

ලොව වයස්ගතම යුවළ 80 වන විවාහ සංවත්සර උත්සවය සමරයි

ලොව වයස්ගතම යුවළ සිය අසූවන විවාහ සංවත්සර උත්සවය සැමරුවා.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත් වන මොවුන් දෙදෙනා ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියනවා. ජෝන් හෙන්ඩර්සන් 106 වන වියේ පසුවන අතර චාලට් කර්ටිස් 105 වන වියේ පසුවනවා. ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වූයේ 1934 වසරේදී බවයි ජෝන් හෙන්ඩර්සන් පවසන්නේ. ඉන් වසර 5 කට එනම් 1939 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගෙන තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්