fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කරන බව ට‍්‍රම්ප් කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 10:47

උතුරු කොරියාවේ කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කරන බව ට‍්‍රම්ප් කියයි

උතුරු කොරියාවේ කි‍්‍රයාකාරකම් පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

නව අත්හදා බැලීම් සිදුකිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. එය දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතා කඩ කිරීමක් බවයි ඇමරිකාව පෙන්වාදුන්නේ. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට සූදානම් බවත් ඔවුන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්