fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුධ හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකුට උසස්වීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 09:34

යුධ හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකුට උසස්වීම්

යුධ හමුදාවේ නිලධාරින් 63 දෙනෙකුට උසස්වීම් පිරිනමා තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම උසස්වීම් පිරිනමා ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ. මේජර් ජෙනරාල් තනතුරු ලැබූ බි‍්‍රගේඩියර්වරුන්ගේ සංඛ්‍යාව 4 ක්. කර්නල්වරුන් 25 දෙනෙක් බි‍්‍රගේඩියර් නිලයට උසස් කර තිබෙනවා. මේජර්වරුන් 34 ක් ලුතිනන් කර්නල් නිලයට උසස් කර ඇති බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්