ලෝක තේ දිනය වෙනුවෙන් නව තේ වගා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
කම්කරු ශ්‍රමය සොයා ගැනීමට ඇති ගැටලුවට පිළියමක් ලෙසයි නව තේ වගා ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් සහභාගි වුණා. වවන්නෝ දිනන්නෝ සංකල්පය යටතේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී නව තේ වගා ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/dN6KsbLhBnM”]