fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සූදානම් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 16:42

කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සූදානම් නැහැ

පක්ෂයේ තීරණය මිස කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සූදානම් නැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එජාප නායකත්වයේ අඛණ්ඩව රැදී සිටීමේ බලාපොරොත්තුවක් නැති බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්