පක්ෂයේ තීරණය මිස කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සූදානම් නැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එජාප නායකත්වයේ අඛණ්ඩව රැදී සිටීමේ බලාපොරොත්තුවක් නැති බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=3GO6VtzNmVs”]