fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 13:35

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  පාකිස්තාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා.

මේ හේතුවෙන් ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානයක් දිනා ගැනිමට පළමුවරට පාකිස්තානයට හැකි වුණා. ප්‍රසාද ලකුණු 80ක් සමග එම සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි. එහි හය වන ස්ථානය පාකිස්තානයට හිමිව තිබෙවා. මේ අතර මෙම තරගයේදී වේගපන්දුයවන ක්‍රිඩක කසුන් රාජිත අබාධයකට ලක් වුණා. ඒ හේතුවෙන් ඔහුට පළමු ඉනිමේදී යැවිමට හැකි වුයේ පන්දුවාර 06ක් පමණයි. පාකිස්තානය සමග ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිතගේ සභභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ධනංජය ද සිල්වා මෙලෙස අදහස් පළ කර සිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 13:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්